විදේශ අමාත්‍ය අලි සබ්රි හා ඉන්දීය මුදල් අමාත්‍යවරිය අතර ද්විපාර්ශවික සාකච්ඡා

Date:

විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා ඉන්දීය මුදල් අමාත්‍යවරිය සමග විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ. ඒ, දකුණු කොරියාවේදීය.

ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය සහ අලි සබ්රි මහතා දකුණු කොරියාවේ පැවැත්වෙන ආසියානු සංවර්ධන බැංකුවේ 56 වන සංවත්සරයට සහභාගී වීම සඳහා එහි ගොස් සිටිති.

ඔවුන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ද්විපාර්ශවික සබඳතා තවත් දියුණුකිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බව සඳහන්.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හේමසිරි සහ පූජිත්ගේ පාස්කු නඩුවට වෙන දේ!

කොළඹ LNW: පාස්කු ප්‍රහාරයට අදාළව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි...

අධිකරණයන් තුළ දරුවන්ගෙන් සාක්ෂි විමසීමේදී නව ක්‍රමවේදයක්!

කොළඹ LNW: අපරාධවලට ගොදුරු වූ දරුවන් අධිකරණ පද්ධතිය තුළදී...

ග්‍රන්ථ සැකැස්මේ ක්‍රමවේදය කෘතිය එළිදැක්වේ

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 18, කොළඹ LNW: ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය...