පුවත් කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්! May 4, 2024 FacebookXPinterestWhatsApp සටහන – රෂිකා හෙන්නායක මැයි 04, කොළඹ (LNW): හෙට (05) දිනයේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙන බව සඳහන් වේ.