ඩොලරය අධිවේගයෙන් ගුවන්ගත වෙයි – අද විකුණුම් මිල 371 යි

Date:

මෙරට ඇතැම් වාණිජ්‍ය බැංකුවල ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 371 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එහි ගැණුම් මිලද රුපියල් 350 ඉක්මවා ගොස් තිබේ.

විදේශ විනිමය අර්බුදය හේතුවෙන් ඩොලරයේ වටිනාකම දිනපතා ඉහළ යමින් රුපියල අවප්‍රමාණය වෙමින් තිබේ. රුපියල අවප්‍රමාණය වීමේ වේගය මත නුදුරේදීම ඇමරිකානු ඩොලරයක වටිනාකම රුපියල් 500 ද ඉක්මවා යනු ඇත.

මුදල් අමාත්‍ය අලි සබ්‍රි මහතා අද පාර්ලිමේන්තුව අමතමින් සඳහන් කළේ ශ්‍රී ලංකාව සතුව මේ වනවිට පවතින, භාවිතා කළ හැකි ඩොලර් සංචිත ප්‍රමාණය මිලියන 50 කටත් වඩා අඩු වී ඇති බවයි.

මෙම තත්වය මත ආනයන කටයුතු සම්පූර්ණයෙන් ඇනහිටීමේ අවදානමක්ද මතුව තිබේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැලිෆෝර්නියා ප්‍රාන්තය WHOහි සාමාජිකත්වය ලබාගනියි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 78 වසරක් පුරා...

දලයි ලාමාතුමා ග්‍රැමී සම්මානයෙන් පිදුම් ලබයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගෙවුණු සතිඅන්තයේ අති...

මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු !

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත් අඩංගුවට...

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්ගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW:වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා...