හර්තාලයට එක්වෙමින් හෙට මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය ධාවනය සම්පූර්ණයෙන් ඇණහිටියි! (VIDEO)

Date:

එළඹෙන 06 වෙනිදට ක්‍රියාත්මක කිරීමට නියමිත හර්තාල් ව්‍යාපාරයට සහය දක්වමින් හෙට මධ්‍යම රාත්‍රී 12.00 සිට පැය 24ක කාලයක් දුම්රිය වැඩ වර්ජනයක් ක්‍රියාත්මක බව දුම්රිය වෘත්තීය සමිති සන්ධානය අවධාරණය කරයි.

අද (04) මාධ්‍ය හමුවක් කැඳවමින් එම සන්ධානයේ සම කැඳවුම්කරු එස්.පී. විතානගේ මහතා පවසන්නේ දුම්රිය වෘත්තීය සමිති විශාල ප්‍රමාණයක සහය ඊට හිමිව තිබෙන බවයි.

ඒ අනුව වැඩවර්ජනය ක්‍රියාත්මක කාලය තුළ දුම්රිය ස්ථාන වෙත පැමිණ අපහසුතාවන්ට පත් නොවන ලෙසයි ඔහු මගී ජනතාවට දැනුම් දෙන්නේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැලිෆෝනියාවටම තරුවක් වූ Diane Ladd අවසන් ගමන් යයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 04, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): තෙවතාවක් ඇකඩමි සම්මාන...

වොලිබෝල්වල හෙට දවසට වටිනාම dialog එක මහඋස්වැවටයි දෙබැඟමටයි

නිශ්මං රණසිංහ නොවැම්බර් 04,  කොළඹ LNW: ශ්‍රී ලංකා වොලිබොල් සම්මේලනයේ මඟ...

කාන්තාවන්ට දොර ඇරෙන දුම්රියේ තනතුරු!

කොළඹ LNW:ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ තනතුරු කිහිපයක් සඳහා කාන්තා...