ලෝක බැංකුවට නව සභාපතිවරයෙක්

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ලෝක බැංකුවේ නව සභාපතිවරයා ලෙස අජේ බන්ගා මහතාව පත්කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

වසර 5ක ධුර කාලයක් සඳහා අජේ බන්ගා මහතා එම ධුරයට පත්කර ඇති බව ඒ අනුව එම වාර්තා වැඩිදුරටත් පවසයි .

ඉන්දියාවේ උපත ලද අජේ බන්ගා මහතා 63 හැවිරිදි වියේ පසුවෙයි. මේ වනවිට අමෙරිකානු පුරවැසියෙකු වන ඔහු Mastercard හි හිටපු ප්‍රධාන විධායක නිලධාරියා ද වෙයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2028 වසරේදී ජනමත විචාරණයක් ?

2028 වසරේදී ජනමත විචාරණයක් පැවැත්වීම කෙරෙහි ජාතික ජන බලවේග...

කොළඹ වරායට ඇමරිකානු ඩොලර් මිලියන 392ක දැවැන්ත චීන ආයෝජනයක් අහිමි වෙයි !

කොළඹ වරායේ යෝජිත ඇමරිකානු ඩොලර් මිලියන 392ක සැපයුම් දාම...

කාවන්තිස්ස ඇතුට වෙඩිතැබීම : සැකකරුවකු අත්අඩංගුවට

කාවන්තිස්ස ඇතාට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවකු අත්අඩංගුවට ගෙන...

Academy Museum Gala 2026; හොලිවුඩයම තරු එළියෙන් බැබළුණු රාත්‍රියක්!

සටහන – පුලී ඔක්තෝම්බර් 18, LNW (කොළඹ):සිනමාවේ අසිරිය, හොලිවුඩයේ දිදුලන තරු...