ගල්කිස්සේත් වෙඩිතැබීමක්. තරුණයෙකු මරුට !

0
404

සටහන – රුවන් නෙළුගොල්ල

ගල්කිස්ස, වෙරළ පාරේදී අද (මැයි 05) අලුයම වෙඩිතැබීමක් සිදුව ඇති බව වාර්තා වේ.

එහිදී 19 හැවිරිදි තරුණයෙකු මරණයට පත්ව ඇති බව සඳහන්.

මෙසේ මියගොස් ඇත්තේ ඕබන් පෙදෙස, දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන වෙඩික්කරුවන් දෙදෙනෙකු විසින් ගල්කිස්ස, වෙරළ පාරට හැරෙන මංසන්ධියේදී මෙම වෙඩිතැබීම සිදුකර පළාගොස් ඇති බවයි පොලීසිය පවසන්නේ.