*
Sunday, May 19, 2024
spot_img

Latest Posts

ඊශ්‍රායල හමුදා සාමාජිකයන් තිදෙනෙකු ජිවිතක්ෂයට!

සටහන – රෂිකා හෙන්නායක

මැයි 06 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):ඊශ්‍රායල හමුදා සාමාජිකයන් තුන් දෙනෙකු පලස්තීන හමාස් සටන්කාමීන් එල්ල කළ රොකට් ප්‍රහාරයකින් ජිවිතක්ෂයට  වු බව The Times of Israel මාධ්‍ය වාර්තා කරයි.

ගාසා තීරය අසල කෙරම් ෂාලෝම් සිටහමාස් සටන්කාමීන් එල්ල කළ රොකට් ප්‍රහාරයකින් මෙසේ මියගොස් තිබෙන අතර , මේ හේතුවෙන් ඊශ්‍රායලය කෙරම් ෂාලෝම් හරහා ගාසා තීරයට පිවිසෙන මාර්ගය වසා දමා තිබෙන බව සඳහන් වේ.

මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.

කෙරම් ෂාලෝම් හරස් මාර්ගය ගාසා තීරයට ආහාර හා වෛද්‍ය සැපයුම් ඇතුළු මානුෂීය ආධාර ලබා ගැනීමට ඇති මාර්ග කිහිපයෙන් එකක් ද වේ,

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan