*
Wednesday, May 8, 2024
spot_img

Latest Posts

භූමිතෙල්වලටත් සීමා – එක් අයෙකුට උපරිම ලීටර් 05 යි

ලංකා ඛනිජ තෙල් සංස්ථාවට අයත් ඉන්ධන පිරවුම්හල්වල භූමිතෙල් අලෙවි කිරීමේදී සීමා පැනවීමට කටයුතු කර තිබෙනවා. ඒ අනුව එක් පාරිභෝගිකයෙකුට එක් වරකට මිලදී ගත හැක්කේ භූමිතෙල් ලීටර් 05 ක් පමණි.

මෙම තීරණය අද සිට බලාත්මක වන බවයි ඛනිජ තෙල් සංස්ථාවේ අලෙවි කළමනාකරු චමින්ද සමරකෝන් මහතා ප්‍රකාශ කරන්නේ.

කෙසේ නමුත් ධීවර කටයුතු සඳහා භූමිතෙල් භාවිතා කරන පුද්ගලයන්ට ප්‍රමාණවත් පරිදි භූමිතෙල් නිකුත් කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බවද සමරකෝන් මහතා සඳහන් කරයි.

කෙසේ නමුත් දිවයිනේ බොහෝ ප්‍රදේශවල ලීටර් 05 ක් හෝ මිලදී ගැනීමට භූමිතෙල් නොමැති බවයි පාරිභෝගිකයන් පවසන්නේ.

UN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan