සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුන් 11කට පන්ති තහනමක්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුන් 11 දෙනෙකුගේ අධ්‍යන කටයුතු අත්හිටුවීමට පියවර ගෙන තිබේ.

නවක වද සිද්ධියකින් පසු සිසුවෙකු මියයාම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරන විමර්ශනයට අදාළව අත්අඩංගුවට ගත් තුන්වන වසරේ සිසුන් 4 දෙනෙකු ඇතුළු සිසුන් 11 දෙනෙකුගේ අධ්‍යයන කටයුතු මෙසේ අත්හිටුවා ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පෙරේදා දිනයේදී අත් අඩංගුවට ගත් සිසුන් 4 දෙනා ඊයේ (මැයි 05) බලංගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබිණි.

එමෙන්ම මෙම සිද්ධියට අදාළව එම විශ්වවිද්‍යාලයේ තුන්වැනි වසරේ තවත් සිසුන් 4 දෙනෙකු ඊයේ දිනයේදී පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබුණු අතර ඔවුන්ව අද (මැයි 06) දිනයේදී අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පොලිස් පරිපාලනය සංජීව ධර්මරත්නට. තවත් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරු කිහිපයක්ම වෙනස් කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය මත...

Colombo Gateway Tower One පැමිණීමත් සමඟ කොළඹ වරාය නගරය නව මාවතක් කරා..

රෂිකා හෙන්නායක නොවැම්බර් 15, කොළඹ LNW : කොළඹ නගරය කලාපීය...

මාලි මාධ්‍ය බලධාරීන් ප්‍රංශ විකාශකයින් දෙදෙනෙකුගේ වැඩ තහනම් කරයි…

රෂිකා හෙන්නායක නොවැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අල්-කයිඩා සම්බන්ධ සන්නද්ධ...