අභය නිකේතනාරාමයේ බුද්ධ පූජා පුණ්‍යකර්මයට සජිත් එක්වෙයි (VIDEO)

0
333

මොරවකවත්ත ශ්‍රී අභය නිකේතනාරාමයේ බුද්ධ පූජා පුණ්‍යකර්ම අවස්ථාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (05) සහභාගී විය.

විහාරස්ථානාධිපති පූජ්‍ය තෙනගල්ලන්දේ ජිනානන්ද නාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයේ ආශිර්වාදය ද විපක්ෂ නායකවරයාට එහිදී හිමිවිය.

විහාරස්ථානයේ රැස්ව සිටි සැදැහැවතුන් හට පිංබර වෙසක් පොහෝ දිනයක් නිමිත්තෙන් සුභාශිංසන එක් කිරීමට ද විපක්ෂ නායකවරයා කටයුතු කළේය.

RN