අද බැන්නට චෝදනා කළාට ගුරුපාර හයිවේ කළේ මහින්ද – රෝහිත අබේගුණවර්ධන (VIDEO)

Date:

සටහන – රෂිකා හෙන්නායක

මැයි 07, කොළඹ (LNW):

උතුරෙන් දකුණෙන් සෑම පළාතකින්ම මැයි රැළිය සඳහා ජනතාව සහභාගි වූ බවත් එය සාර්ථක මයි රැළියක් කරගත් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේදී අද (07) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගි වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන පැවසීය.

රටේ කම්කරුවන් වෙනුවෙන් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා විසින් රටේ බෙදී සිටි කම්කරුවන් හට දෙව්න්දර තුඩුවේ සිට පේදුරු තුඩුව දක්වා ගමන් කරමින් මැයි දිනය සැමරීමට අවස්ථාව ලබා දුන් නායකයා බව අබේගුණවර්ධන මහතා වැඩිදුරටත් පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බංග්ලාදේශයේ හිටපු අගමැතිනී ෂෙයික් හසීනාට මරණ දඬුවම ?

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : බංග්ලාදේශයේ හිටපු...

වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග අද (17) උදෑසන සිට ඇරඹේ

සටහන - රුවන් නෙළුගොල්ල රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (17)...

අඩු පීඩන කලාපය තවදුරටත් – අද (17) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයින ආශ්‍රිතව අඩු පීඩන කලාපය...