(VIDEO):වකුගඩු රෝගය යළි හිස ඔසවල.මාතෘ හා ළදරු මරණවලත් වැඩිවීමක්! සෞඛ්‍ය සද්ධතිය ඉවරෙටම ඉවරද?

Date:

කොළඹ LNW:2019 වන විට මෙරට සෞඛ්‍ය පද්ධතියේ ගුණාත්මක බව ඇමරිකාවේ මට්ටමට පැවතුණද මේ වන විට යළිත් වරක් වකුගඩු රෝගයේ වැඩිවීමක් මෙන්ම ආයු අපේක්ෂාවේ අඩුවීමක් මෙන්ම මාතෘ හා ළදරු මරණවල වැඩිවීමක් ද පෙන්නුම් කරන බව හිටපු සෞඛ්‍ය අමාත්‍ය සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා අද (07) පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.

පසුගිය කාලයේ ඇති වූ කොවිඩ් වසංගතය මෙන්ම ආර්ථික අර්බුදය නිසාත් ඇතිව තිබෙන කඩා වැටීම ගැන අවධානය යොමුකරන ලෙසයි සේනාරත්න මහතා වත්මන් සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත අවධාරණය කළේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මොඩියුල ප්‍රශ්නය – ජාතික අධ්‍යාපන ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අනිවාර්ය නිවාඩු යවයි !

ජාතික අධ්‍යාපන ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, ආචාර්ය දර්ශන සමරවීර...

කාබුල්හි පිපිරීමක් හේතුවෙන් විශාල පිරිසක් ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 19: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇෆ්ගනිස්ථානයේ කාබුල්හි සිදු...

වමේ දේශපාලනය අතහැරලා ඒකෙන් එළියට යනවා නම් ….

නන්දන යන්න ගිහින්.. අපි වමේ දේශපාලනය අත හැරලා ඒකෙන් එළියට...

පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු සැකකරුවන් තව දුරටත් රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක ජනවාරි 19, කොළඹ LNW : පූජ්‍ය බලංගොඩ කස්සප...