ජාතිවාදීන් එක්ක අන්තර්වාර ආණ්ඩු නෑ. තීන්දුව ගත යුත්තේ ජනතාවයි – සජිත් (VIDEO)

Date:

අද කවුරුන් චෝදනා කළද ගැටලුව විසඳාගත යුත්තේ ජනතාව අභියසට යාමෙන් පමණක් බවත් ආණ්ඩුව කළ විකෘතිය ප්‍රකෘතියක් කිරීමට කටයුතු කරන බවත්, පැවසූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, රට ගොඩනගන සියල්ල තීරණය වන්නේ ඩොලර්, රුපියල් සහ සත මත බව ද පැවසීය.

මේ රටේ ජාති භේදය ආගම්භේදය වර්ග භේදය ඇති කළ පුද්ගලයින් සමග කුමන හේතුවක් මතවත් ආණ්ඩු පිහිටුවන්නේ හෝ එහි පාර්ශවකරුවන් වන්නේ නැතැයි කී විපක්ෂ නායකවරයා සියලු රාජපක්ෂවරුන් ඉවත් විය යුතු බවත්, පත් කරනු ලබන අන්තර් අන්තර්කාලීන ආණ්ඩුවට විපක්ෂයේ හිඳිමින් සාධනීය කරුණු අරභයා නිරීක්ෂණ මට්ටමේ හිද නිවැරදි දේට සහයෝගයක් ලබාදීමට සමගි ජන බලවේගය කටයුතු කරන බවත් පැවසීය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සීතලෙන් බැඳි යදම් බිඳ,තමන්ට කියා සංගමයක් නැති මලල ක්‍රීඩක ක්‍රීඩිකාවෝ නව ජාතික වාර්තා තබති

නිශ්මං රණසිංහ පෙබරවාරි 08, කොළඹ LNW: ආසියානු ගෘහස්ථ මලල ක්‍රීඩා...

කිරුළපන ගජබා ක්‍රීඩා සමාජයෙන් පුංචි පාපන්දු ක්‍රීඩකයන්ට ලොකු වැඩක්

නිශ්මං රණසිංහ පෙබරවාරි 08, කොළඹ LNW: කිරුළපන ගජබා ක්‍රීඩා සමාජය...

ජනාධිපති අරමුදලේ ඇතිවූ වෙනස!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW: ජනාධිපති අරමුදල ප්‍රාදේශීය ලේකම්...

කැළණිය වෛද්‍ය සිසුවාගේ ඉරණම!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW : තංගල්ල මාවැල්ල මුහුදු...