යුරෝපා සංගමයෙන් යුරෝ 200,000ක මානුෂීය ආධාර

මෙරට අඩු අදායම්ලාභි පවුල් 80,000ක් සඳහා මානුෂික ආධාර වශයෙන් යුරෝ 200,000ක් (රුපියල් මිලියන 74) සැපයීමට යුරෝපා සංගමය තීරණය කර තිබේ.

දිස්ත්‍රික්ක 25 ආවරණය වන පරිදි අඩු ආදායම්ලාභීන් 80,000ක් නඟා සිටුවීම සඳහා මේ මුදල යොදා ගන්නා බව ශ්‍රී ලංකාවේ යුරෝපා සංගම් දූත මණ්ඩලය පවසයි.

වත්මන් දේශපාලන හා ආර්ථික අර්බුදය හේතුවෙන් ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයක් ශ්‍රී ලංකාවේ නිර්මාණය වී තිබෙන බව පෙන්වා දෙන යුරෝපා සංගම් දූත මණ්ඩලය මේ තත්ත්වය තුළ පවුල් දහස් ගණනකගේ මූලික අවශ්‍යතා සපුරාලීමේ හැකියාව පහත වැටී තිබෙන බව ද කියා සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...