මේක පාර්ලිමේන්තුවට ලැබුණු විශාල නිදහසක්, ඩයනාගේ අහිමි වූ මන්ත්‍රීධූරය ගැන නලීන් බණ්ඩාර කියූ දේ!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මැයි 08, කොළඹ (LNW):අද (08) දින සංචාරක රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය අහිමිවීම පිළිබඳව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේ දී අදහස් පළකර ඇති බව වාර්තා වේ.

ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් එම තීන්දුවට තමන් ගරුකරන බව ඒ මහතා කියා සිටියේය,

මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේ,

“ගරු කථානායකතුමනි, ඔබතුමාට සහ පාර්ලිමේන්තුවට වැදගත් දෙයක් මේක. විශේෂයෙන්ම අධිකරණය අද වැදගත් තීන්දුවක් ලබාදීලා තියනවා. ඒක තමයි පුරවැසිභාවය පිළිබඳ තිබු නඩුවකදී පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්‍රීනි ඩයනා ගමගේ මහත්මිය අද ඉදලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් නෙමෙයි. අපි ගරු කරනවා අධිකරණයට. ඒ වගේම මේ පාර්ලිමේන්තුවට විශාල නිදහසක් ලැබුණා කියලාත් කතානායකතුමාටත් විශාල නිදහසක් ලැබුණා කියලත් මතක් කරනවා.”

ලෙස හෙතෙම කියා සිටියේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...