අද විවෘත වූ මාබිම ලිට්‍රෝ ගෑස් සමාගමේ පිරවුම් මධ්‍යස්ථානය !

Date:

සටහන – රෂිකා හෙන්නායක

මැයි 08, කොළඹ (LNW): මාබිම ලිට්‍රෝ ගෑස් සමාගමේ පිරවුම් මධ්‍යස්ථානය අද විවෘත කෙරුණු අතර, ඒ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක සහ ලිට්‍රෝ සභාපති මුදිත පිරිස් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් බව සඳහන් වේ.

මෙම මධ්‍යස්ථානය ඉදිකෙරුණේ, නවතම අන්ගෝපාංග සහිතව ලිට්‍රෝ සමාගමේ ප්‍රතිපාදන යටතේ බව සඳහන් වේ.

මෙම මධ්‍යස්ථානය තුළින් එක්ලක්ෂ අසූදහසකින් සිලින්ඩර් ධාරිතාව ඉහළ නැංවීමට මෙන්ම දිනකට සිලින්ඩර් 60000ක් නිකුත් කිරීම සැලසුම බව පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ක්‍රිස්මස් දූපත 2026 වර්ෂය උදා වූ පළමු රාජ්‍ය බවට පත්වේ

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 31: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: ක්‍රිස්මස් දූපත...

ඉතිහාසයේ ප්‍රථම වරට ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවෙන් වාර්තාගත ආදායමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ශ්‍රී ලංකා ආයුර්වේද සංස්ථාවේ ඉතිහාසය තුළ ලබූ...

දිට්වා නිසා පූර්ණ හානි වූ වී ඇතුළු ධාන්‍ය වගා වෙනුවෙන් වන්දි ගෙවීම අවසන් අදියරේ!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:දිට්වා සුළි කුණාටුව හේතුවෙන් හානි වූ වගාවන්ට...