මේ ඡන්දයෙන් පැහැදිලිවම විපක්ෂය හේදිලාම ගිහිල්ලා. ආයෙ ඉඩක් නෑ – ඇමති ප්‍රසන්න

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

මෙවර පළාත් පාලන මැතිවරණයේදී විපක්ෂය සම්පූර්ණයෙන්ම සේදී ගොස් ඇති බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන පවසයි.

“සජිත් හීන මවනවා සැප්තැම්බර් මාසේ, ඔක්තෝබර් මාසේ වෙනකොට ජනාධිපති වෙන්න. 339 කින් 15ක් – 20ක් දිනාගන්න බැරි පක්ෂයකින් ජනාධිපති කෙනෙක් වෙන්න පුළුවන්ද ? ඒකෙන් 05ක් දිනාගන්න බැරි රනිල් වික්‍රමසිංහට ජනාධිපති හීනයක් හිතන්නවත් පුළුවන්ද ? පැහැදිලිවම මේක පේනවා විපක්ෂය හේදිලා ගිහිල්ලා තියෙන්නෙ. ආයෙ ඉඩක් නෑ. එකම දේ තියෙන්නෙ අර ජනාධිපතිතුමා කිව්වා වගේ අභියෝගය තියෙන්නෙ අප තුළමයි”

ප්‍රසන්න ගුණසේන නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (මැයි 07) මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ක්‍රීඩා අමාත්‍යංශයේ රට යවන ව්‍යාපෘතියක් නැහැ.වංචාකාරයන්ට හසුවන්න එපා!

නිශ්මං රණසිංහ පෙබරවාරි 05, කොළඹ LNW: තරුණ කටයුතු සහ ක්‍රීඩා...

බ්‍රිතාන්‍ය අගමැති ස්ටාමා සමාව අයැදියි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 05, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් රාජධානියේ අග්‍රාමාත්‍ය...