රු. ලක්ෂ 2ක අල්ලසක් ගත් චෝදනාව‍ට පොලිසියේ 2ක් අත්අඩංගුවට!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මැයි 09, කොළඹ (LNW): අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විසින් කොට්ටාව පොලිස් ස්ථානයට අනුයුක්ත නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මොවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ , රුපියල් ලක්ෂ 2ක අල්ලස් මුදලක් ලබාගැනීමේ චෝදනාව යටතේය.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොට්ටාව පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරියේ නිරතව සිටි සැරයන්වරයෙකු සහ කොස්තාපල්වරයෙකු බව පොලීසිය පවසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...