අගමැතිගෙන් අද විශේෂ ප්‍රකාශයක් – ඉල්ලා අස්වීමට සූදානම්ද ?

Date:

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වේ. අද පෙරවරුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම සහ අගමැතිවරයා අතර සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත අතර ඉන් අනතුරුව මෙම විශේෂ ප්‍රකාශය සිදුවනු ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ.

අද දිනයේදී අගමැතිවරයා ඉල්ලා අස්වනු ඇති බවට පසුගිය දින කිහිපය පුරා මාධ්‍ය වාර්තා පළ වී තිබිණි.

මේ අතර අගමැතිවරයාට සහාය පළ කරමින් අද අරලියගහ මන්දිරය වෙත පොදුජන පෙරමුණේ පාක්ෂිකයන් විශාල පිරිසක් පැමිණීමටද නියමිතය.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වජිර තමුසෙ මහ සවුත්තු මිනිහෙක් ! – රටේ රාළ

Lanka News Web අඩවියේ " විපක්ෂ නායක සජිත්ගේ සම...

විහිළුකාරයො හිතාගන්න බැරි තරම් සංකීරණයි

නිශ්මං රණසිංහ ජනවාරි 17, කොළඹ LNW: යුක්රේන ජනාධිපති Volodymyr Zelenskyy...

ග්‍රීන් අන්තිම සටනේදී බ්ලූ පරදවයි

නිශ්මං රණසිංහ ජනවාරි 17, කොළඹ LNW: අවසාන තරගය දක්වාම පෙරමුණ...

පසුගිය රජයේ ප්‍රබල නිලධාරියෙක් 27 අත්අඩංගුවට ?

පසුගිය රජය සමයේ ඉහළම රාජ්‍ය නිලධාරියෙකු වශයෙන් කටයුතු කළ...