එපා එපා, යන්ඩ එපා – අරලියගහ මන්දිරය අසල දැන් තත්වය (VIDEO)

Date:

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සහාය පළ කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයින් මේ වනවිට කොල්ලුපිටිය, අරලියගහ මන්දිරය අසලට රැස්වෙමින් සිටිති.

අග්‍රාමාත්‍යවරයාට ඉල්ලා අස්නොවෙන ලෙස බලකරමින් ඔවුන් උද්ඝෝෂණයේ නිරත වන ආකාරයයි දක්නට ලැබෙන්නේ.

කෙසේවෙතත් අරලිගහ මන්දිර පරිශ්‍රය තුළ මේ වනවිට විශාල පිරිසක් රැස්ව සිටින බවත් ආරංචිමාර්ග සඳහන් කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සහිරාවට සහ වෙස්ලියට පෑදුණ කොරියානු පින

නිශ්මං රණසිංහ දෙසැම්බර් 11, කොළඹ LNW: කොරියානු රගර් පරිපාලනය විසින්...

75වන ජාත්‍යන්තර මානව හිමිකම් දිනය වෙනුවෙන් රයිට් ටු ලයිෆ්වෙතින් සැමරුමක්! (PHOTOS)

2025 ජාත්‍යන්තර මානව හිමිකම් දිනය සැමරීම නිමිත්තෙන් රයිට් ටු...

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු පිරිසකට යළි වරෙන්තු නිකුත් කරන ලෙස නියෝග!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 11, කොළඹ LNW : මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන්...