කොළඹ ප්‍රදේශ කිහිපයකට පොලිස් ඇඳිරි නීතිය

Date:

කොළඹ උතුර, කොළඹ දකුණ, කොළඹ මධ්‍යම යන ප්‍රදේශ සඳහා මේ වනවිට ඇඳිරි නීතිය පනවා තිබෙනවා.

නැවත දැනුම් දෙනතුරු ඇඳිරි නීතිය ක්‍රියාත්මක වේ.

කොළඹ අරලියගහ මන්දිරය වෙත රැස් වූ පොදුජන පෙරමුණේ පාක්ෂිකයන් පිරිසක් මයිනාගෝ ගම සහ ගෝඨාගෝ ගම විරෝධතා වෙත මැර ප්‍රහාරයක් එල්ල කළ අතර මේ වනවිට ගෝඨාගෝ ගම අරගල භූමිය තුළ උණුසුම් තත්වයක් නිර්මාණය වී තිබෙනවා.

තත්වය පාලනය කිරීම සඳහා ඇඳිරි නීතිය පැනවූ බවයි පොලීසිය පවසන්නේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරානය මත අත තබා නිව්යෝක් ඉතිහාසයේ ප්‍රථම මුස්ලිම් නගරාධිපතිවරයා දිවුරුම් දේ

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ස්විට්සර්ලන්තයේ අලුත් අවුරුදු උදාවත් සමඟ ඇති වූ ගින්නක් හේතුවෙන් විශාල පිරිසක් ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ඓතිහාසික දළදා සමිඳුන් වැඳ උදා වූ නව වසරට ආශීර්වාද ලබා ගත් ජනපති අනුර!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (01) පෙරවරුවේ ඓතිහාසික...

පාසල් දරුවන්ට නොමිලයේ පාවහන් ගන්න අවස්ථාවක්!

කොළඹ LNW:දැනට පාසල් ළමුන් 250 ට අඩු පාසල් සඳහා...