පොහොට්ටු ප්‍රහාරයෙන් තුවාල ලැබූවන් 17 ක් දක්වා ඉහළට

පොහොට්ටු පාක්ෂිකයන් විසින් ගෝඨාගෝ ගම විරෝධතා භූමියට එල්ල කළ ප්‍රහාරයෙන් තුවාල ලැබූ පුද්ගලයන් 17 ක් මේ වනවිට කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.

ප්‍රහාරය එල්ල කළ පුද්ගලයන් විසින් අරගල භූමියේ ස්ථාපිත කර තිබූ කූඩාරම්, වේදිකා රැසකටද ගිනි තබා තිබෙනවා.

මේ වනවිට පොලීසියට අමතරව විශේෂ කාර්ය බලකාය සහ කැරලි මර්දන ඒකකයද මෙම ප්‍රදේශයට කැඳවා ඇති බවයි වාර්තා වන්නේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මැතිවරණ පරාජයත් සමඟ ෆ්ලේවියෝ බොල්සොනාරෝ ඇමරිකාවට පලා යයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 28 : බ්‍රසීල...

ස්පාඤ්ඤයේ දුම්රිය අනතුරකින් පුද්ගලයන් 30ජීවිතක්ෂයට; 80 දෙනෙකුට තුවාල

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 28 : ස්පාඤ්ඤයේ...

ඊශ්‍රායල් මැතිවරණයේ නෙතන්යාහු සහ අයිසන්කොට්ගේ කණ්ඩායම් දෙකටම පාර්ලිමේන්තුවේ බහුතර බලය අහිමිවන ලකුණු

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 28 : 2026...

BMW නඩුවට ජොනී වරද පිළිගනී. දඬුවම් නියම කිරීම නොවැම්බර් 11

නීතිවිරෝධී ලෙස මෙරටට ආනයනය කරන ලද BMW වර්ගයේ අධිසුඛෝපහෝගී...