කොළඹ ගාලුමුවදොර ක්රීඩාංගනය අසල විරෝධතා භූමියේ ඇතිව තිබෙන උණුසුම් තත්වය පාලනය කිරීම සඳහා මේ වනවිට යුද හමුදාවද කැඳවා තිබෙනවා.
ඒ් අනුව මේජර් ජනරාල්වරයෙකුගේ ප්රධානත්වෙයන් යුත් යුද හමුදා අනුඛණ්ඩයක් විරෝධතා භූමිය වෙත කැඳවා තිබේ.
මීට අමතරව පොලිස් නිළධාරීන් විශාල පිරිසක්, විශේෂ කාර්ය බළකා නිළධාරීන් මෙන්ම කැරලි මර්දන ඒකකයේ නිළධාරීන්ද කැඳවා තිබේ.
UN