මැර ප්‍රහාරයට විරෝධය පා තැපැල් සේවකයන් දීපව්‍යාප්ත වර්ජනයක් අරඹයි

Date:

ගාලුමුවදොර ඉදිරිපිට ගෝඨා ගෝ ගම විරෝධතාවය සඳහා එල්ල කළ මැර ප්‍රහාරයට විරෝධය පළ කිරීම සඳහා දීපව්‍යාප්ත වැඩවර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම වර්ජනය ආරම්භ කරන බවයි වාර්තා වන්නේ.

මීට අමතරව මෙම ප්‍රහාරයට විරෝධය පළ කරමින් මේ වනවිටත් රටපුරා විරෝධතා ආරම්භ වී තිබේ.

කොළඹ අලුත්කඩේ අධිකරණ සංකීර්ණය ඉදිරිපිට මේ වනවිට නීතිඥයන් විසින් විරෝධතාවයක් ආරම්භ කර ඇති අතර කොළඹ ජාතික රෝහලේ වෛද්‍යවරුන්, හෙද-හෙදියන් ඇතුළු නිළධාරීන්ද විරෝධතාවයක් ආරම්භ කර තිබෙනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලන්ඩන් ව්‍යාපාරිකයෙකුගෙන් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රු. මිලියන 10ක පරිත්‍යාගක්!

"දිට්වා" සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවගේ ජීවිත යථා තත්ත්වයට...

ව්‍යාපාරිකයකුට වෙඩිතැබීමට පැමිණි සිව්දෙනෙක් අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල මට්ටක්කුලිය, කදිරානවත්ත පාලම අසලදී ව්‍යාපාරිකයෙකු වෙඩිතබා...

9 දා බැරිවෙච්චි අයට, 11 දා FREE.

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන්...

දිල්රංගගේ රංගයට තිරය වසන්න එපා!

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: මීටර් 200 ධාවන පථයක...