කුපිත වූ ජනතාව ඉන්දික අනුරුද්ධගේ නිවසට පහර දෙයි

Date:

පොදුජන පෙරමුණේ පාක්ෂිකයන් විසින් අද දහවල් ගෝඨා ගෝ ගම සහ මයිනා ගෝ ගම විරෝධතා සඳහා එල්ල කළ ප්‍රහාරය හේතුවෙන් මේ වනවිට රටපුරා උණුසුම් තත්වයක් ඇතිව තිබෙනවා.

මීට ටික වේලාවකට පෙර වාර්තා වූයේ මහනුවර ගෝඨා ගෝ ගම හාඛාව වෙතද ප්‍රහාරහක් එල්ල වූ බවයි.

මෙම ප්‍රහාර හේතුවෙන් නොසන්සුන් වූ ජනතාව දේශපාලනඥයන්ගේ නිවාසවලටද ප්‍රහාර එල්ල කිරීමට පටන් ගෙන තිබෙනවා.

පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ මහතාගේ, මීගමුවේ පිහිටි නිවසට ප්‍රහාරයක් එල්ල වී ඇති බවට සමාජ ජාලා මාධ්‍ය හරහා තොරතුරු සංසරණය වේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බටහිර නයිජීරියාවේ ගම්මාන දෙකකට එල්ල වූ ප්‍රහාරවලින් පුද්ගලයින් 160 කට වැඩි පිරිසක් මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර නයිජීරියාවේ ගම්මාන...

ක්‍රිකට් ‘හූ‘ ගැන මතක සහ අනවබෝධයේ වපසරිය

නිශ්මං රණසිංහ පෙබරවාරි 05, කොළඹ LNW: ක්‍රිකට්වලට හූ කිමේ කලාව...

මගී සේවා අවසර බලපත්‍ර නෛතිකව පවරා දීමට අදාල ගැසට්ටුව අද (05) සිට බලාත්මකයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, කොළඹ LNW : ප්‍රවාහන අමාත්‍යංශය විශේෂ...

කැරම්බෝඩ් නඩුවේ මූලික විරෝධතා පිළිබඳ නියෝගය ප්‍රකාශ කිරීම කල් යයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05 කොළඹ LNW : 2015 වසරේ පැවැති...