පොහොට්ටු ප්‍රහාරයෙන් තුවාල ලැබූවන් 78 දක්වා ඉහළට

Date:

පොහොට්ටු පාක්ෂිකයන් ඇතුළු මැර කණ්ඩායමක්, ගාලුමුවදොර අසළ ගෝඨා ගෝ ගම විරෝධතාවය සඳහා එල්ල කළ ප්‍රහාරයෙන් තුවාල ලැබූ පුද්ගලයන් මේ වනවිට කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.

රෝහල් ප්‍රකාශකයෙකු මාධ්‍ය වෙත පවසා තිබෙන්නේ පුද්ගලයන් 78 දෙනෙකු රෝහල වෙත ඇතුළත් කර ඇති බවයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බංග්ලාදේශ දේශපාලනයේ ‘කුමාරයා’ නැවත පැමිණේ

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 26: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: බංග්ලාදේශ දේශපාලනයේ...

ජීවිතය … මිත්‍රයන් සහ මතකය ….

පවුලේ සාමාජිකයො කියන්නෙ අපි විසින් තෝරාගත් කොටසක් නෙවෙයි.ඒ පිරිස...

වැසි තත්වයේ වෙනසක් – අද (26) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (දෙසැම්බර් 26) දිනයේදී උතුර, නැගෙනහිර...