Tuesday, May 30, 2023
spot_img

Latest Posts

පාර්ලිමේන්තුව රැස්වීම මැයි (09) මැයි 12 දක්වා

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): මැයි (09) අද සිට මැයි 12 වැනි සිකුරාදා දක්වා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත වන අතර, එහිදී අපනයන සංවර්ධන පණත යටතේ සෙස් බද්දට අදාළ නියෝග කිහිපයක්, වරාය හා ගුවන්තොටුපොළ බදු පණත යටතේ නියෝග කිහිපයක් ඇතුළු නියෝග කිහිපයක් අද (09) පාර්ලිමේන්තුවේදී විවාදයට ගෙන සම්මත කර ගැනීමට නියමිත බව පැවසේ. 

මේ අතර අද පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීමක් පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ නායකයන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිත වන අතර එය කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් අද (09) පෙරවරු 11.30 ට පැවැත්වීමට නියමිතයි .

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.