පාර්ලිමේන්තුව රැස්වීම මැයි (09) මැයි 12 දක්වා

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): මැයි (09) අද සිට මැයි 12 වැනි සිකුරාදා දක්වා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත වන අතර, එහිදී අපනයන සංවර්ධන පණත යටතේ සෙස් බද්දට අදාළ නියෝග කිහිපයක්, වරාය හා ගුවන්තොටුපොළ බදු පණත යටතේ නියෝග කිහිපයක් ඇතුළු නියෝග කිහිපයක් අද (09) පාර්ලිමේන්තුවේදී විවාදයට ගෙන සම්මත කර ගැනීමට නියමිත බව පැවසේ. 

මේ අතර අද පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීමක් පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ නායකයන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිත වන අතර එය කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් අද (09) පෙරවරු 11.30 ට පැවැත්වීමට නියමිතයි .

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණය සවිබල ගැන්වීමට ADB වෙතින් ඩොලර් මිලියන 100ක ණයක්

ශ්‍රී ලංකාවේ දිළිඳු සහ වැඩිහිටි ජනතාවගේ සමාජ ආරක්ෂණය, ආර්ථික...

උතුරු කොරියාව, රුසියාව හා චීනය සම්බන්ධ කරන නව පාලමක් ගොඩ නගයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : රුසියාව...

අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය පීඩන අවපාතයක් වන ලකුණු – අද (24) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්ක...