දයාසිරිගෙන් මානුෂීය වැඩක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මැයි 10, කොළඹ (LNW): පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාගේ නායකත්වයෙන් යුත් මානුෂීය ජනතා සන්ධානය ලියාපදිංචි කිරීම සඳහා ඒ මහතා මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණි බව සඳහන් වේ.

ඒ සඳහා ප්‍රජාතන්ත්‍රවාදී ජනතා කොංගසයේ නායක ප්‍රභා ගණේෂන් මහතා ද එක්ව සිටි බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

8 වන චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනයට ශ්‍රී ලංකාවේ සහභාගීත්වය!

රෂිකා හෙන්නායක නොවැම්බර් 13, කොළඹ LNW : ශ්‍රී ලංකාව ෂැංහයි...

නවදිල්ලියේ පිපිරීම් මාලාවක සැලසුමක් ගැන අනාවරණයක්?

කොළඹ LNW:ඉන්දියාවේ නවදිල්ලි අගනුවර රතු බලකොටුව අසල පසුගිය 10...

ලාංකේය විනිසුරුවන් තිදෙනකොට ජාත්‍යන්තර වරම්

නිශ්මං රණසිංහ නොවැම්බර් 13, කොළඹ LNW: සුගතදාස ගෘහස්‍ත ක්‍රීඩාංගණයේදී පැවැත්...