*
Tuesday, May 21, 2024
spot_img

Latest Posts

(VIDEO):අපේක්ෂකයා ගැන ඉක්මණින් තීන්දුවක් ගන්නවා.රට වෙනුවෙන් ඕනෑම දෙයකට ලෑස්තියි!

කොළඹ LNW:ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා සම්බන්ධයෙන් ඉක්මණින් තීන්දුවක් ගන්නා අතර එය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා එය දැනුම් දෙනු ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පැවසුවේය.

ඒ, අද (10) ඔවුන්ගේ ජාතික මැතිවරණ මෙහෙයුම් කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

රට වෙනුවෙන් ඕනෑම පාර්ශවයක් සමඟ එක්වීමට මෙන්ම වෙන්වීමට ද සූදානම් බවයි රාජපක්ෂ මහතා පැවසුවේ.

ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහය දෙනවාද යන්න මාධ්‍යවේදීන් කළ විමසීමට පිළිතුරු දෙමින් බැසිල් රාජපක්ෂ මහතා පැවසුවේ ඒ ගැන තවමත් තීන්දුවක් ගෙන නොමැති බවයි.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan