ඉන්දියාව-පකිස්ථානය සටන් විරාමයකට එකඟ බව ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි
මැයි 10; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉන්දියාව හා පකිස්ථානය පුර්ණ සටන් විර්මයක් වෙනුවෙන් එකඟ වී ඇති බව සිය තෘත් සමාජ මාධ්‍ය වේදිකාවේ සඳහන් කර තිබේ.

ඉන්දියාව හා පකිස්ථානය සමඟ කරන ලද දීර්ඝ සාකච්ජාවකින් අනතුරුව දෙපාර්ශවය මේ සඳහා එකඟ වූ බව වැඩි දුරටත් හෙතෙම සඳහන් කර ඇති අතර මේ සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම සමඟ දෙපාර්ශවයටම සුබපතා තිබේ.

පසුගිය මස කාශ්මීරයේ හින්දුන් ඉලක්ක කර ගනිමින් සිදුවූ මාරාන්තික ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරුව මේවන විට දෙපාර්ශවය විසින් දියත් කළ වෙඩි ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් 60 කට වැඩි පිරිසක් මිය ගොස් විශාල ප්‍රමාණයක් තුවාල ලබා තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යාපනයේ රුපියල් මිලියන 38ක විදේශීය කංසා වැටලීමක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : ශ්‍රී ලංකා නාවික...

ඊශ්‍රායලයේ රැකියා අපේක්ෂකයින්ට ව්‍යාජ බඳවා ගැනීමක් පිළිබඳව SLBFE ආයතනය අනතුරු අඟවයි..

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : ඊශ්‍රායලයේ නොමිලේ රැකියා...

නාමල්ට අල්ලස් දුන් බව කියන ජානකී සිරිවර්ධන ලබන 06 දක්වා රිමාන්ඩ්!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ට රුපියල් මිලියන 70ක...