මන්දනාගේ සහයෙන් ඉන්දියාව ලංකාවට එරෙහිව වැඩිම ලකුණු ප්‍රමාණය ලබයි

Date:

නිශ්මං රණසිංහ මැයි 11, කොළඹ LNW:

සර්වෝ කුසලාන කාන්තා තුන්කොන් එක්දින තරගාවලියේ අවසාන තරගයේදී ඉන්දීය ආරම්භක පිතිකාරිණිය වන ස්ම්රීටී මන්දනා රැස් කළ සුපිරි ශතකය නිසා ඉන්දීය ඉණිම ලකුණු 342 ක් දක්වා ඉහළ නැංවිණි.
ඇය ලකුණු 22 ක් ලබා සිටියදී ලබා දුන් උඩ පන්දුව පියුමි වත්සලා අතින් ගිලිහී යාමෙන් ඇති වූ වාසිය උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් මන්දනා,පන්දු 101 දී ලකුණු 116 ලබා ගැනීමට සමත් විය.

ශ්‍රී ලංකාවට එරෙහිව එක්දින කාන්තා එක්දින තරගයකදී ඉන්දීය කණ්ඩායම ලබා ගත් වැඩිම ලකුණු ගණන වන්නේද මෙම ලකුණු ප්‍රමාණයයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

භාෂිගේ ප්‍රතිශතය සියයට 98

නිශ්මං රණසිංහ ජුනි 29, කොළඹ LNW: ඉන්දියාවට එරෙහිව අද ශ්‍රී...

කතරගම පඬුරුවලින් රෝහල් හදන බස්නායක නිලමේ

රුහුණු රටේ තෙද නාමය ලොවම සුපතල කළ ‘රුහුණු මහා...

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග අංශය වසා දමයි !

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග වාට්ටුව (Neurosurgical ward )...

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය 

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය