ඒකාබද්ධ වැඩ වර්ජනය අවසන්!

Date:

ගාලුමුවදොර ගෝඨා ගෝ ගම ජන අරගල භූමියට ආණ්ඩු හිතවාදීන් විසින් එල්ල කළ ප්‍රහාරය හේතුවෙන් එයට විරෝධය පා වෘත්තීය සමිති ඒකාබද්ධව වැඩවර්ජනයක් ආරම්භ කළ අතර එය අදින් අවසන් කිරීමට තීරණය කර තිබේ.

සාමකාමී අරගලයට ප්‍රහාර එල්ල කළ මැර කණ්ඩායම වෙත මහජනතාව විසින්ම නිසි දඬුවම් දීම හේතුවෙන් රට තුළ තවදුරටත් ප්‍රචණ්ඩ ක්‍රියා ඇති වීම වැළැක්වීමේ අරමුණිනුයි මෙලෙස වැඩවර්ජනය අත්හිටුවා ඇත්තේ.

ඒ අනුව හෙට දින සිට සියලු සේවා යථා පරිදි සිදුවනු ඇත.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඓතිහාසික දළදා සමිඳුන් වැඳ උදා වූ නව වසරට ආශීර්වාද ලබා ගත් ජනපති අනුර!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (01) පෙරවරුවේ ඓතිහාසික...

පාසල් දරුවන්ට නොමිලයේ පාවහන් ගන්න අවස්ථාවක්!

කොළඹ LNW:දැනට පාසල් ළමුන් 250 ට අඩු පාසල් සඳහා...

ගංගාරාම විහාරය අන්තර්ජාතික සංචාරක හා සංස්කෘතික මධ්‍යස්ථානයක් බවට පත්වෙන ලකුණු!

රෂිකා හෙන්නායක ජනවාරි 01, කොළඹ LNW : ගංගාරාම විහාරය අන්තර්ජාතික...

කැරට්-නාස් කාරයොන්ට සීමා නොවුණු ශීත කලාව!

සටහන – පුලී ජනවාරි 01, කොළඹ (LNW): හිම වැටෙන්නට පටන් ගන්නා...