වෙසක් පොහොය වෙනුවෙන් විපක්ෂ නායක කාර්යාලය සංවිධානය කළ ධර්ම දේශනය (VIDEO)

Date:

සෑම පුන් පොහෝ දිනකම විපක්ෂ නායක කාර්යාලය විසින් සංවිධානය කරනු ලබන ධර්ම දේශනා මාලාවේ තවත් එක් ධර්ම දේශනාවක් මෙවර අති උතුම් වෙසක් පුන් පොහෝ දිනය නිමිති කර ගෙන පන්නිපිටිය මාලපල්ල ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේ දී සිදු කරන ලදී.

මෙවර ධර්ම දේශනාව මාතර හිත්තැටිය රජමහා විහාරය, මාතර කාලිදාස පාර ශ්‍රී ආරිය ජෝතිෂ්‍යාරාමය, පිළියන්දල මඩපාත සිරි කස්සප ධර්මායතනය මාලපල්ල ශ්‍රී සුදර්ශනාරාමය යන සිවි මහා විහාරාධිපති මාතර හම්බන්තොට දෙදිසාවෙි ප්‍රධාන සංඝනායක ආචාර්ය අග්‍රහැරේ කස්සප නායක හිමියන්ගේ අනුශාසනා පරිදි මාලපල්ලේ ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේ විහාරාධිකාරී පුජ්‍ය මැදගම මහින්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් සිදු කරනු ලැබිණි.

මේ අවස්ථාවට සැදැහැති බෞද්ධ ජනතාව විශාල පිරිසක් එක්ව සිටියහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලබන ඡන්දය වෙද්දී විපක්ෂයේ ඔක්කොම හිරේ යවනවා. කවුරුවත් ඉතුරු වෙන්නෑ ඡන්දේ ඉල්ලන්න – ඇමති TB

සටහන - රුවන් නෙළුගොල්ල මීළඟ මැතිවරණය පවත්වන කාලසීමාව වනවිට විපක්ෂයේ...

අද (15) දවසේ මි.මී. 100 තද වැසි සහ තද සුළං ඇතිවන ප්‍රදේශ මෙන්න !

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජුනි 15) දිනයේදී බස්නාහිර, සබරගමුව,...