අග්‍රාමාත්‍ය ධුරය සඳහා මෛත්‍රීගෙනුත් නම් තුනක් ….

0
716

අග්‍රාමාත්‍ය ධුරය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත නම් තුනක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව විජේදාස රාජපක්ෂ, නිමල් සිරිපාල ද සිල්වා සහ ඩලස් අලහප්පෙරුම යන මන්ත්‍රීවරුන්ගේ නම් ශ්‍රීලනිපය විසින් යෝජනා කර ඇති බව සඳහන්.

RN