Tuesday, October 4, 2022

Latest Posts

බංකොලොත් රටක ජීවිතය : විදුලි කප්පාදු කාලය දීර්ඝ වෙයි …

අද (12) දිනයේදී පැය 05ක විදුලි කප්පාදුවක් සඳහා අවසර ලබාදී ඇති බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.

මීට පෙර දෛනික විදුලි කප්පාදුව පැවතියේ පැය 03.20 ක් වශයෙන් වන අතර ඉන්ධන හිඟය නිසා මෙම කාලය දීර්ඝ කිරීමට සිදුව තිබේ.

ඒ අනුව ABCDEFGHIJKLPQRSTUVW යන කලාප සඳහා පෙරවරු 08.00 සිට රාත්‍රී 11.30 අතර කාලය තුළ පැය 5ක විදුලි කප්පාදුවක් සිදු කෙරේ.

ඒ, දහවල් කාලයේ පැය 03.20ක් වශයෙන් සහ රාත්‍රී කාලයේ පැය 01.40ක් වශයෙනි.

මීට අමතරව MNOXYZ යන කලාප සහ CC කලාපය සඳහා අද දිනයේදී පැය 03.00ක විදුලි කප්පාදුවක් සිදුකෙරෙනු ඇති බව සඳහන්.

RN

Latest Posts

spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.