බංකොලොත් රටක ජීවිතය : විදුලි කප්පාදු කාලය දීර්ඝ වෙයි …

Date:

අද (12) දිනයේදී පැය 05ක විදුලි කප්පාදුවක් සඳහා අවසර ලබාදී ඇති බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.

මීට පෙර දෛනික විදුලි කප්පාදුව පැවතියේ පැය 03.20 ක් වශයෙන් වන අතර ඉන්ධන හිඟය නිසා මෙම කාලය දීර්ඝ කිරීමට සිදුව තිබේ.

ඒ අනුව ABCDEFGHIJKLPQRSTUVW යන කලාප සඳහා පෙරවරු 08.00 සිට රාත්‍රී 11.30 අතර කාලය තුළ පැය 5ක විදුලි කප්පාදුවක් සිදු කෙරේ.

ඒ, දහවල් කාලයේ පැය 03.20ක් වශයෙන් සහ රාත්‍රී කාලයේ පැය 01.40ක් වශයෙනි.

මීට අමතරව MNOXYZ යන කලාප සහ CC කලාපය සඳහා අද දිනයේදී පැය 03.00ක විදුලි කප්පාදුවක් සිදුකෙරෙනු ඇති බව සඳහන්.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...