ශ්‍රී ලංකාවට යන්න එපා – සිංගප්පූරු අගමැති සිය ජනතාවට කියයි

Date:

අත්‍යවශ්‍යම කටයුත්තකට හැර ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමෙන් වළකින ලෙස සිංගප්පූරු අගමැතිවරයා සිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. සංචාරක උපදේශනයකදී අගමැතිවරයා මේ බව සඳහන් කර තිබේ.

මේ අතර, මේ වනවිටත් ශ්‍රී ලංකාව තුළ රැඳී සිටින සිංගප්පූරු ජාතිකයන්ගෙන් අගමැතිවරයා ඉල්ලා සිටින්නේ විරෝධතා පැවැත්වෙන ස්ථානවලට සහ විශාල ලෙස ජනතාව රැඳී සිටින ස්ථානවලට ගමන් කිරීමෙන් වළකින ලෙසයි. හැකිතරම් ආරක්ෂාකාරී ලෙස රැඳී සිටින ලෙසද අගමැතිවරයා ඉල්ලා සිටිනවා.

ශ්‍රී ලංකාව තුළ මේ වනවිට හටගෙන ඇති දේශපාලන අර්බුදය සම්බන්ධයෙන් ලොව බොහෝ රටවල අවධානය යොමුව ඇති අතර ශ්‍රී ලංකාව තුළ රැඳී සිටින සිය රටවැසියන්ගේ ආරක්ෂා සඳහා අවශ්‍ය පියවර ගනිමින් සිටී.

සිංගප්පූරුවට අමතරව තවත් රටවල් රැසක පාලකයන්, ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමෙන් වැළකී සිටින ලෙස සිය ජනතාවට උපදෙස් ලබා දී තිබෙනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා රේගු ඉතිහාසයේ මාසයකදී ලැබූ වැඩිම ආදායම රු.බි.235ක් ජූලි මාසයෙන්!

රෂිකා හෙන්නායක අගෝස්තු 16, කොළඹ LNW : පසුගිය ජූලි මාසයේදී...

කේරළ ගංජා තොගයක් අත්අඩංගුවට:වටිනාකම කෝටි 05ක්

රෂිකා හෙන්නායක අගෝස්තු 16, කොළඹ LNW : දිවයින පුරා ක්‍රියාත්මක...

බාල්දි පෙරලීමට පෙර සවන් දෙන්න: කාදිනල්තුමාට වතිකානුවෙන් උගනීමට පාඩමක්!

බාල්දි පෙරලීමට පෙර සවන් දෙන්න: කාදිනල්තුමාට වතිකානුවෙන් උගනීමට පාඩමක්!

‘USS Santa Barbara’කොළඹ වරායට..

රෂිකා හෙන්නායක අගෝස්තු 16 කොළඹ LNW: ‘USS Santa Barbara’...