හයවැනි වරටත් අගමැති වූ රනිල්ට ඇමරිකාවේ පූර්ණ සහාය !

Date:

යළිත් වරක් මෙරට අගමැති තනතුරට පත් වූ එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා සමග සහයෝගයෙන් කටයුතු කිරීමට අපේක්ෂාවෙන් සිටින බව මෙරට ඇමරිකානු තානාපතිනි ජූලි චන්ග් මහත්මිය පවසනවා. නව අගමැතිවරයාට සුබපැතුම් පිරිනමමින් තානාපතිනිය ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබේ.

තානාපතිනිය පවසන්නේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවා ශ්‍රී ලංකාව මුහුණ දී සිටින අර්බුදවලට විසඳුම් ලබා දී රට ස්ථාවර කිරීම නව අගමැතිවරයාගේ ප්‍රමුඛතම කාර්යභාරය වනු ඇති බවයි.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහයෝගය ලබාගෙන හැකි ඉක්මනින් ජනතා ගැටලු විසඳනු ඇතැයි බලාපොරොත්තු වන බවද ජූලි චන්ග් මහත්මිය සඳහන් කරනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක් !

සටහන - රුවන් නෙළුගොල්ල ඉදිරි දින කිහිපයේදී දිවයින හරහා ඊසානදිග...

මුදල් අමාත්‍යාංශයෙන් තවත් තීරණයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 02, කොළඹ LNW : පසුගිය දවස්වල සිදු...

හිටපු ඇමති සී. බී. රිමාන්ඩ් !

සටහන - රුවන් නෙළුගොල්ල අත්අඩංගුවට ගනු ලැබූ හිටපු අමාත්‍ය CB...

මහනුවර දිස්ත්‍රික්කයේ අත්‍යවශ්‍ය සේවා දින තුනක් තුළ යථා තත්ත්වයට!

කොළඹ LNW:ඉදිරි දින තුනක කාලයක් තුළදී මහනුවර දිස්ත්‍රික්කයේ විදුලි...