*
Monday, June 17, 2024
spot_img

Latest Posts

(VIDEO):මහින්දගේ නිවේදනය පාර්ලිමේන්තුවට එයි.ආණ්ඩුවේ තීරණය මොකක්ද? කිරිඇල්ල ප්‍රශ්න කරයි

කොළඹ LNW:හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිවේදනය අනුව ආණ්ඩුව රාජ්‍ය දේපල පෞද්ගලික අංශයට පැවරීම,ප්‍රතිව්‍යුහගතකරණය නතර කළ යුතු වෙන බවත් ඒ අනුව ලංකා විදුලි බල මණ්ඩලය සමබන්ධ ක්‍රියාවලිය නතර වන්නේද යන්න අද (13) පාර්ලිමේන්තුවේදී සමඟි ජන බලවේගයේ මන්ත්‍රී ලක්ෂමන් කිරිඇල්ල මහතා විෂය භාර් අමාත්‍ය කංචන විජේසේකර මහතාගෙන් විමසුවේය.

ඊට පිළිතුරු දෙමින් විජේසේකර අමාත්‍යවරයා පැවසුවේ රාජපක්ෂ මහතාගේ නිවේදනය තුළ ප්‍රතිව්‍යුහගත කිරීම නතර කරන ලෙස කියා නොමැති බවත් විදුලි බල මණ්ඩලය විකිණීමක් සිදුනොවන බවත්ය.

කෙසේවෙතත් කංචන විජේසේකර අමාත්‍යවරයා අතරමං වී තිබෙන තත්ත්වයට පත්ව තිබෙන බවයි කිරිඇල්ල මහතා යළි ප්‍රතිචාර දක්වමින් පැවසුවේ.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan