රනිල් අගමැතිවීමේ ඇත්ත කියන්නේ උඩින් රනිල් යටින් බැසිල්! (VIDEO)

Date:

ව්‍යවස්ථානුකූලව පාර්ලිමේන්තුවේ බහුතරය දිනාගත හැකි තැනැත්තා අගමැතිවරයා ලෙස පත් කිරීමේ හැකියාව ජනධිපතිවරයා සතුව තිබුණද රනිල් වික්‍රමසිංහ මහතා අගමැති වීම තුළ පෙනුම් කරන්නේ උඩින් රනිල් යටින් බැසිල් බව යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා පැවසුවේය.

ඒ,අද (13) ජවිපෙ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදීය.

විශේෂයෙන් රනිල් වික්‍රමසිංහ මහතාව අගමැතිවරයා ලෙස ජනාධිපතිවරයා විසින් තොර පත්කර ගන්නේ පොහොට්ටුවේ බලය ආරක්ෂා කර ගැනීමට හා රාජපක්ෂවරුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

ඒ අනුව නැවත මහජන මන්ත්‍රීවරු එහෙට මෙහෙට විකිණෙන සේල් එකද ආරම්භ වී තිබෙන බවයි මන්ත්‍රීවරයා කියා සිටියේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හැඩ ඔය ද්‍රෝණිය සහ කුඹුක්කන් ඔය ආශ්‍රිතවත් ගංවතුර අනතුරු හැඟවීම්

සටහන - රුවන් නෙළුගොල්ල හැඩ ඔය ද්‍රෝණියේ මොනරාගල දිස්ත්‍රික්කයේ සියඹලාණ්ඩුව...

ජනාධිපති කියපු විනිවිදභාවය බොරුවක් – මුජිබර්ගෙන් චෝදනා

කොළඹ LNW: විනිවිදභාවය, පාරදෘශ්‍යභාවය ගැන ජනාධිපතිවරයා කතා කළද එලෙස...

කඳු නැගීමේ මාර්ගෝපදේශකයකුත් Aoraki – Mount පහළට ඇදවැටී ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 26, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Aoraki – Mount ...

මාලිමාව හික්කඩුව නගරසභාවේ අයවැයත් පරදී

ජාතික ජන බලවේගයට බලය හිමි හික්කඩුව නගරසභාවේ අයවැය ද...