*
Friday, March 29, 2024
spot_img

Latest Posts

අගමැති රනිල්ට එරෙහිව නිවස ඉදිරිපිට විරෝධතාවක්! (VIDEO)

රනිල් වික්‍රමසිංහ මහතා නව අගමැතිවරයා ලෙස දිවුරුම් දීමට එරෙහිව අද (13) පිරිසක් වික්‍රමසිංහ මහතාගේ නිවස ඉදිරිපිට විරෝධතාවක නිරත වුණි.

ඊට ආරක්ෂක අංශ වලින් කිසිදු විරෝධයක් නොදැක්වූ අතර පස්වරු 02.00 පසු ඇඳිරි නීතිය ක්‍රියාත්මක වීම නිසා එම කණ්ඩායම විසිර ගියේය.

කෙසේවෙතත් හෙට දිනයේදීද යළි විරෝධය දක්වන බවත් ජනධිපතිවරයා සමඟ නව අගමැතිවරයාද පලවා හරින බවයි විරෝධතාකරුවන් සඳහන් කළේ.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan