කාශ්මීරයේ පිටි සහ විදුලි මිල ඉහළ යාමට එරෙහිව විරෝධතා; තිදෙනෙකු මාරුට

Date:

සටහන: සශිකලා මධුෂාණි,මැයි 14,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : පකිස්ථානයෙන් පාලනය වන කශ්මීර කලාපයේ පිටි මිල සහ විදුලි මිල ඉහළ යාමට විරෝධය පළ කරමින් දහස් ගණන් ජනතාව වීදි බැස සිටි අතර ඊයේ(13) දිනයේ විරෝධතාවයන් අතරතුර තිදෙනෙකු මියගොස් 100කට අධික පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වේ.

ප්‍රාදේශීය අගනුවර වන මුසාෆරාබාද් හි පැරාමිලිටරි භටයන් හා විරෝධකරුවන් අතර උත්සන්න වූ ගැටුම් හේතුවෙන් හමුදාව විරෝධතා කරුවන් වෙත වෙඩි උණ්ඩ සහ කඳුළු ගෑස් ප්‍රහාර දියත් කර ඇති අතර මේ වන විට එම කලාපයේ පාසල්, පොදු ප්‍රවාහනය රජය විසින් නවතා දමා ඇත.

මේවන විට පකිස්ථාන අගමැති ෂෙහ්බාස් ෂරීෆ් සඳුදා රුපියල් බිලියන 23 (ඩොලර් මිලියන 83; පවුම් මිලියන 65) වටිනා සහනාධාර පිරිනමා ඇති මුත් එය නොසන්සුන්තාව මැඩපැවැත්වීමට අසමත් වී තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (15) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 15) දිනයේදී මධ්‍යම සහ...

ජින්තුපිටියේ වෙඩිතැබීමකින් අයෙක් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල කොළඹ ජින්තුපිටිය ප්‍රදේශයේ කොණ්ඩා කපන ස්ථානයක්...

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...