*
Saturday, July 27, 2024
spot_img

Latest Posts

ඊශ්‍රාලය විසින් හිට්ලර්ට නොදෙවෙනි රාජ්‍ය ත්‍රස්තවාදයක් පලස්තීනයට එරෙහිව ක්‍රියත්මක කරනවා – විපක්ෂ නායක

මේ මොහොතේ පවා පලස්තින ජනතාව දැවැන්ත ත්‍රස්තවාදයකට මුහුණ දෙන බවත් ඉතිහාසයේ පවා හිට්ලර් යුදෙව් ජාතිකයන් අමානුෂීය ලෙස ඝාතනය කරමින් සිදු කළ ත්‍රස්තවාදයේ පැතිකඩක් ඊශ්‍රායලය සිදු කරන බවත් මේ එල්ල කර නින්ධිත පහත් මිලේච්ඡ ප්‍රහාර තරයේ හෙලා දකින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේ දී පැවසීය.

ඒ පලස්තීනුවන්ගෙ අයිතීන් වෙනුවෙන් පැවැති විවාදයේදී අදහස් පළ කරමිනි.

මේ ප්‍රහාර නැවැත්වීමට ගත යුතු පියවර ගැනිමට කොන්දේසි විරහිතව සහයෝගය ලබා දිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසූ අතර, බොහෝ නායකයන් තමන් හිතපු අන්තවාදී ස්ථානවලින් මැද තැනකට පැමිණි බවත් තිරසර විසඳුමකට පැමිණි බවත් මේ රටවල් දෙක මිත්‍රත්වයෙන් සහයෝගයෙන් සිටිය යුතු බවත් විපක්ෂ නායකවරයා කියා සිටියේය.

වත්මන් ඊශ්‍රායල් රජය පලස්තීන ජනතායගේ භුමිය ආක්‍රමණය කර නව ජනපද නිර්මාණය කර ගාසා තීරයේ ජනතාව නැති කිරීමට උත්සාහ කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රෝහල්වලට පාසල්වලට බෝම්බ දැමීම සිදු කරන බවත් ලෝක ප්‍රජාව කියන දේ නො අසා සිදු කරන මේ ත්‍රස්තවාදය තරයෙ හෙලා දකින බවත් නෙටන්යාහු අගමැතිවරයා ප්‍රමුඛ රජය අන්තවාදී ස්ථාවරයක සිට කරන මේ ත්‍රස්තවාදය නතර කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දෙනු ලැබීය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan