මැයි 09 පොලිසිය වගකීම පැහැර හැරිය තැන පොහොට්ටුවේ පතිරණ සාක්ෂි සහිතව ප්‍රශ්න කරයි !

Date:

මැයි 09 වෙනිදා ගෝල්ෆේස් අරගල භූමියට මහින්ද රාජපක්ෂ මහතාගේ ආධාරකරුවන්ගෙන් ප්‍රහාරයක් එල්ල වූ මොහොතේ පොලිසිය කටයුතු කළ ආකාරය ගැටලු සහගත බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ න්‍යායාචාර්යවරයෙකු සහ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපතිවරයා ද වන මහින්ද පතිරණ මහතා පවසයි.

ඡායාරූප දෙකක් ද පෙන්වා දෙමින් ඒ මහතා ප්‍රශ්න කරන්නේ අරලියගහ මන්දිරයේ සිට ගෝල්ෆේස් දෙසට පැමිණි පිරිස විසුරුවා හැරීමට පොලිසිය ක්‍රියා නොකළේ මන්ද යන්නයි.

එමෙන්ම ඒ අවස්ථාවේදී පොලිසියට උපදෙස් දුන් දේශපාලඥයා කවුද යන්නත් ඒ මහතා ප්‍රශ්න කර සිටී.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැරට්-නාස් කාරයොන්ට සීමා නොවුණු ශීත කලාව!

සටහන – පුලී ජනවාරි 01, කොළඹ (LNW): හිම වැටෙන්නට පටන් ගන්නා...

බස් රථ ධාවනය නොවූ මාර්ග 40ක අද සිට බස් සේවා ඇරඹේ!

කොළඹ LNW:පුනරුදයට මග වැඩපිළිවෙල යටතේ ග්‍රාමීය ප්‍රදේශවල ජීවන තත්ත්වය...

බලශක්ති අමාත්‍යාංශයේ ඊළඟ පෙරළිය !

රෂිකා හෙන්නායක ජනවාරි 01, කොළඹ LNW : එළඹෙන පෙබරවාරි 01...