නව ආණ්ඩුවේ පොහොට්ටුවෙන් කැබ්නට් ඇමතිවරුන් 4ක් දිවුරුම් දෙයි

Date:

පූර්ණ කැබිනට් මණ්ඩලයක් පත් කෙරෙන තුරු නව අමාත්‍යවරුන් සිව්දෙනෙකු දිවුරුම් දී තිබේ.

ඒ අනුව,

විදේශ කටයුතු – ජී. එල්. පීරිස්
රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන – දිනේෂ් ගුණවර්ධන
නාගරික සංවර්ධන හා නිවාස – ප්‍රසන්න රණතුංග
විදුලිබල හා බලශක්ති – කංචන විජේසේකර

යන අමාත්‍යවරුන් අද (14) පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවේ දිවුරුම් දී ඇත.

No photo description available.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...