පොහොට්ටු මන්ත්‍රී කණ්ඩායම ජනපති හමුවෙයි. රනිල්ට සහාය දෙන්න එකඟවෙයි

0
603

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම අද (14) පෙරවරුවේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවී සාකච්ඡා කර තිබේ.

එහිදී රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නව රජයට සහාය දීමට ඔවුන් එකඟ වී ඇති බව සඳහන්.

වැඩි විස්තර පසුව බලාපොරොත්තු වන්න ….

RN