කට කතා බොරු. වරදානවලට ආත්මය පාවා දෙන මන්ත්‍රීවරු සජබේ නෑ – විපක්ෂ නායක සජිත් (VIDEO)

Date:

වරදාන, වරප්‍රසාදවලට තමන්ගේ පක්ෂය හෝ තමන්ගේ ආත්මය පාවා දෙන මන්ත්‍රීවරුන් සමගි ජන බලවේගයේ නැති බවත්, කිසිවකු ආණ්ඩුව සමඟ එක් නොවෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඇතැම් මාධ්‍ය විසින් බොරු කටකතා නිර්මාණය කරමින් ආඥාදායක ආණ්ඩුවට ඔක්සිජන් දෙන්නට උත්සාහ කරන බව පැවසූ විපක්ෂ නායකවරයා ජනතා ප්‍රාර්ථනාවන් ඉටු කිරීම සමගි ජන බලවේගය සියලු මන්ත්‍රීවරුන්ගේ ඒකායන අරමුණ බවයි අවධාරණය කළේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පවසා සිටියේ අද (14) විපක්ෂ නායක කාර්යාලයේ දී ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇමති නලින්දට එරෙහිව විශ්වාසභංගයක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස...

බංග්ලාදේශ දේශපාලනයේ ‘කුමාරයා’ නැවත පැමිණේ

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 26: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: බංග්ලාදේශ දේශපාලනයේ...

ජීවිතය … මිත්‍රයන් සහ මතකය ….

පවුලේ සාමාජිකයො කියන්නෙ අපි විසින් තෝරාගත් කොටසක් නෙවෙයි.ඒ පිරිස...