Monday, May 23, 2022
spot_img
spot_img

Latest Posts

කට කතා බොරු. වරදානවලට ආත්මය පාවා දෙන මන්ත්‍රීවරු සජබේ නෑ – විපක්ෂ නායක සජිත් (VIDEO)

වරදාන, වරප්‍රසාදවලට තමන්ගේ පක්ෂය හෝ තමන්ගේ ආත්මය පාවා දෙන මන්ත්‍රීවරුන් සමගි ජන බලවේගයේ නැති බවත්, කිසිවකු ආණ්ඩුව සමඟ එක් නොවෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඇතැම් මාධ්‍ය විසින් බොරු කටකතා නිර්මාණය කරමින් ආඥාදායක ආණ්ඩුවට ඔක්සිජන් දෙන්නට උත්සාහ කරන බව පැවසූ විපක්ෂ නායකවරයා ජනතා ප්‍රාර්ථනාවන් ඉටු කිරීම සමගි ජන බලවේගය සියලු මන්ත්‍රීවරුන්ගේ ඒකායන අරමුණ බවයි අවධාරණය කළේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පවසා සිටියේ අද (14) විපක්ෂ නායක කාර්යාලයේ දී ය.

RN

Latest Posts

spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.