මිනිස්සු මරද්දී,හිරගෙවල්වල දාද්දි අරමුණු ජයග්‍රහණය කෙරෙව්ව අපිව සමාජ මධ්‍යයේ හෑලි ලියල නවත්වන්න බැහැ – ටිල්වින්(VIDEO)

Date:

කොළඹ LNW:මහා මිනිස් ඝාතන වලින්, හිරගෙවල් වලදමමින් නතර කිරීමට නොහැකි වූ ජනතා විමුක්ති පෙරමුණ සමාජ මාධ්‍ය සහ ඇතැම් නාලිකා වල සිදුකරන මඩ,අවලාද වලින් නතර කිරීමට නොහැකි බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා අවධාරණය කළේය.

ඔහු මේ බව පැවසුවේ ඊයේ (14) දිනට දී තිබුණු ජවිපෙ 60 වෙනි සංවත්සරය අමතමිනි.

පක්ෂය විනාශ කිරීම වෙනුවෙන් මිනිසුන් මැරුවද අරමුණු මැරිය නොහැකි බව මේ වන විට ඔප්පු කර තිබෙන බවයි ටිල්වින් සිල්වා මහතා සඳහන් කළේ.

මිනිස්සු හිරගත කළද අදහස් හිරගත කළ නොහැකි බව එදා පටන් විශ්වාස කළ බව ඔහු කියාසිටියේය.

මේ රටේ දේශපාලන ඉගෙන ගන්නාවා නම් ජනතා විමුක්ති පෙරමුණ යනු මහා දැවැන්ත අත්දැකීම් සම්භාරයක් නැත්නම් දැවැන්ත පොතක් බව ඔහු තවදුරටත් සඳහන් කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂයේ බිල්ලන්ට සොරිම තමයි. කන්ටේනර් සිද්ධිය ගැන ජනාධිපතිතුමා තීරණයක් ගනී – බිමල්

කොළඹ LNW:ආන්දෝලනයට තුඩු දුන් බහාලුම් නිදහස් කිරීමේ සිද්ධියට අදාළව...

“Squid Game- season 3” ත්‍රාසජනක ගේමෙහි අවසානය!

සටහන – පුලී ජූලි 01, කොළඹ (LNW): ජුනි 27 වන...

හිටපු ආගමන විගමන පාලක වරද පිළිගනී. දඬුවම් නියම කිරීමට දින දෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය විදේශීය...

ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක්

මාසික ගෑස් මිල සංශෝධනය සම්බන්ධයෙන් ලිට්‍රෝ ගෑස් සමාගම නිවේදනයක්...