*
Thursday, May 15, 2025
spot_img

Latest Posts

අනවශ්‍ය ඉල්ලුමක් ඇති කරන්න එපා.ලුණු හිඟයට පිළියම් යෙදුවා – පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් ව්‍යාපාරිකයින්ට රතු එළි! (VIDEO)

කොළඹ LNW:රට තුළ තාවකාලික ලුණු හිඟයක් පවතින නමුත් එය සමනය කිරීම වෙනුවෙන් අවශ්‍ය පියවර ගෙන ඇති නිසා වෙළෙඳපොල තුළ අනවශ්‍ය ඉල්ලුමක් ඇති කිරීමට හෝ අනවශ්‍ය තොග රැස්කිරීමක් සිදුනොකරන ලෙස පරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අවධාරණය කරයි.

පරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් මහතා පවසන්නේ ලුණු හිඟය සමනය කිරීම වෙනුවෙන් වූ පිළියමක් ලෙස ලුණු ආනයනය කිරීමට කටයුතු යොදා ඇති හෙයින් ලබන සතිය වන විට ඒවා වෙළෙඳපොළට නිකුත් කළ හැකි වනු ඇති බවයි.

මේ මොහොතේ අනවශ්‍ය තොග රස්කිරිමෙන් වළකින ලෙසත් එසේ තොරතුරු ලැබුණහොත් ඊට එරෙහිව උපරිම නීතිමය ක්‍රියාමර්ග ගැනීමට පසුබට නොවන බවද සභාපතිවරයා කියාසිටියි.

ආශිකා බ්‍රාහ්මණ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan