අනවශ්‍ය ඉල්ලුමක් ඇති කරන්න එපා.ලුණු හිඟයට පිළියම් යෙදුවා – පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් ව්‍යාපාරිකයින්ට රතු එළි! (VIDEO)

කොළඹ LNW:රට තුළ තාවකාලික ලුණු හිඟයක් පවතින නමුත් එය සමනය කිරීම වෙනුවෙන් අවශ්‍ය පියවර ගෙන ඇති නිසා වෙළෙඳපොල තුළ අනවශ්‍ය ඉල්ලුමක් ඇති කිරීමට හෝ අනවශ්‍ය තොග රැස්කිරීමක් සිදුනොකරන ලෙස පරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අවධාරණය කරයි.

පරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් මහතා පවසන්නේ ලුණු හිඟය සමනය කිරීම වෙනුවෙන් වූ පිළියමක් ලෙස ලුණු ආනයනය කිරීමට කටයුතු යොදා ඇති හෙයින් ලබන සතිය වන විට ඒවා වෙළෙඳපොළට නිකුත් කළ හැකි වනු ඇති බවයි.

මේ මොහොතේ අනවශ්‍ය තොග රස්කිරිමෙන් වළකින ලෙසත් එසේ තොරතුරු ලැබුණහොත් ඊට එරෙහිව උපරිම නීතිමය ක්‍රියාමර්ග ගැනීමට පසුබට නොවන බවද සභාපතිවරයා කියාසිටියි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Breaking:පාස්කු ප්‍රහාරයේ චූදිතයන් 15 දෙනාට වසර 220 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වරදකරුවන් වූ...

සුරේෂ් සලේගේ සෞඛ්‍ය වාර්තාවෙන් හෙළි වූ අලුත්ම කථාව!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : පාස්කු ඉරුදින ප්‍රහාරය...

පාස්කු ඉරිදා සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවන් වූයේ කවුද සහ නිදහස් වූයේ කවුද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 2019 පාස්කු ඉරිදා...

Fitch Ratings ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීමක් ඉහළ නංවයි

සටහන - රුවන් නෙළුගොල්ල ලොව ප්‍රධානතම ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක්...